1

Latest News

May 23, 2017

කොෂි පෙරේරා

නිරූපන ක්ෂේත්‍රෙය් දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් සිටින ඇයත් සමග බොස්ටන් ලංකා අපි අද කතා කරන්න හිතුවා. ඇය නමින් කොෂි පෙරේරා. ඉතින් කොෂි මේ දවස් වල මොනාද වෙන්නේ? Photoshoot කිහිපයක් කලා. ඒ වගේම මම කළමනාකරණ උපාධියක් හදාරමින් සිටිනවා. එහි අවසන් අවුරුද්ද පසු ... Read More »

May 23, 2017 0


May 12, 2017

අමාලි ඉන්දීවරී

2016 Miss Planet කිරුල දිනා ගනිමින් ශ්‍රී ලාංකිය නාමය ජාත්්‍යන්තරයට ගෙන ගිය ඇය අමාලි ඉන්දීවරී ය. Boston Lanka  අපි අද කතා කරන්නේ ඇයත් සමග. අමාලි මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ගොඩක් busy වුනා. දැන් තමයි පොඩ්ඩක් relax වුනේ.මේ දවස්වල shows ... Read More »

May 12, 2017 0



April 11, 2017

කාන්තාවක් කියන්නෙ සියුමැලි චරිතයක් වුණත් ඉතා ශක්තිසම්පන්න කෙනෙක්

By Nirasha Piyawadani ගැහැණියකට රූමත්කම අාභරණයක්. නමුත් එය හුදෙක් සැරසිල්ලකට වඩා සමාජ අභිවෘධියට මං පාදන  අවියක් කර ගත හැකිනම්.... ඒ සංකල්පය ක්‍රියාවෙන් දිදුලවීමට උත්සහ කරන අපූරු රුවැත්තියක් තමයි චන්දි දෙල්වල.   2016 වසරේ ජාතික විවාහක රූ රැජිණ තරගයේ  සිව්වැනි ස්ථානය දිනාගනිමින්  ඇය ... Read More »

April 11, 2017 0


April 11, 2017

‘සෙනෙහෙබර ධනුද්ධර’ මුණගැහුෙණ ෙසෟන්දර්ය විශ්ව විද්‍යාෙලදි

සංවාදය සහ සටහන පාලිත අබේලාල්: තමන් රඟපෑ පළමු වේදිකා නාට්‍යයෙන්ම හොඳම නිළිය ලෙස සම්මානය දිනාගැනීම කොතරම් අපූරු දෙයක්ද? මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයේ කාශ්‍යප දේවිය ලෙස රංගනයේ යෙදුණු දිනූපා කෝදාගොඩ එම ජයග්‍රහණය තමනගේ දෑතට තුරුළු කරගත්තේ තමන්ගේ සහෘද ... Read More »

April 11, 2017 0



April 5, 2017

දනුකි වාසනා

මේ දිනවල අපට නිරූපණ ක්ෂේත්‍රයේ සුලභව දකින්නට ලැබෙන චරිතයක් ලෙස දනුකි වාසනා බණ්ඩාරවල  හදුන්වන්නට පුළුවන්.  අද අපි බොස්ටන් ලංකා කතා කරන්නේ ඇයත් සමග.... දනුකි මේ දවස් වල මොකද වෙන්නේ? මේ දිනවල එක්තරා පෞද්ගලික ආයතනයකින් පවත්වන beauty pagent එකකින් අවසන් 10 දෙනා ... Read More »

April 05, 2017 0


April 3, 2017

ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතුව ලොකු වගකීමක් තියනවා

By: නිරාශා පියවදනි ශිරෝන් මෙන්ඩිස් කියන්නෙ සංගීත රසික ඔබට වැඩිය අහලා දැකලා පුරුදු  චරිතයක්නම් නෙවෙයි වෙන්න පුළුවන්. ශිරෝන් තිරෙන් පිටුපස වැඩකාරයෙක්. සංගීත රසික අපි සංගීතය රස විදින්න පුරුදු වෙලා ඉන්නෙ ගායනය වාදනය සහ රූප රචනා එක්ක. ඒත් ඒ හැමදේම පිටුපස ... Read More »

April 03, 2017 0