Header

Interview

“ගමේ අහිංසක ගැමි චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා”

මේ දිනවලදී හාස්‍ය උත්පාදන රංගනයන් තුලින් ඔබ වෙත පැමිණෙන ලක්මිණී කරැණා ආරච්චිත් සමගින් බොස්ටන් ලංකා අප කල සංවාදයකි. ලක්මිව හදුන්වලා දෙන්න පුළුවන් හොදම විදිය මොකක්ද? මම සිනමාවෙන් තමයි රගපෑමට එකතු වෙන්නේ. ඒ නිසා සිනමා නිලියක් කිව්වොත් හරි. මොකද වෙන්නේ මේ දවස් වල? චිත්‍රපටයක් ... Read More »

June 03, 2017 0


කොෂි පෙරේරා

නිරූපන ක්ෂේත්‍රෙය් දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් සිටින ඇයත් සමග බොස්ටන් ලංකා අපි අද කතා කරන්න හිතුවා. ඇය නමින් කොෂි පෙරේරා. ඉතින් කොෂි මේ දවස් වල මොනාද වෙන්නේ? Photoshoot කිහිපයක් කලා. ඒ වගේම මම කළමනාකරණ උපාධියක් හදාරමින් සිටිනවා. එහි අවසන් අවුරුද්ද පසු ... Read More »

May 23, 2017 0


අමාලි ඉන්දීවරී

2016 Miss Planet කිරුල දිනා ගනිමින් ශ්‍රී ලාංකිය නාමය ජාත්්‍යන්තරයට ගෙන ගිය ඇය අමාලි ඉන්දීවරී ය. Boston Lanka  අපි අද කතා කරන්නේ ඇයත් සමග. අමාලි මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ගොඩක් busy වුනා. දැන් තමයි පොඩ්ඩක් relax වුනේ.මේ දවස්වල shows ... Read More »

May 12, 2017 0


ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතුව ලොකු වගකීමක් තියනවා

By: නිරාශා පියවදනි ශිරෝන් මෙන්ඩිස් කියන්නෙ සංගීත රසික ඔබට වැඩිය අහලා දැකලා පුරුදු  චරිතයක්නම් නෙවෙයි වෙන්න පුළුවන්. ශිරෝන් තිරෙන් පිටුපස වැඩකාරයෙක්. සංගීත රසික අපි සංගීතය රස විදින්න පුරුදු වෙලා ඉන්නෙ ගායනය වාදනය සහ රූප රචනා එක්ක. ඒත් ඒ හැමදේම පිටුපස ... Read More »

April 03, 2017 0


චණ්ඩින්ට ගිය කලාව තරු පන්තිෙය් විලාසිතාවක් වුණු හැටි

By: Sanka Rambukwella  මෙය වෙනස් කලාවකි.වරක් දෙවරක් නොව සියවරක් මෝස්තරය ගැන සිතා කටයුතු කළ යුතු කලාවකි.ගැහුවොත් ගැහුවාමය.නිර්මාණ ශිල්පියා වන ඔහුට සේම නිර්මාණය ඔහු ලවා සිදුකරගන්නා ඔබට ද එය අවධානමකි.එහෙත් අප කතා කරන කතා නායකයාට එය  අවධානමක් ද ? "පිස්සුද මචං. කාලයක් ... Read More »

March 24, 2017 0


Danuki Bandara

Tell us little bit about yourself? My name is Danuki Bandara, I studied at Wattegama girls college and followed a BSc management degree at the University of Sri Jayewardenepura. On a lighter note I would like to introduce myself as ... Read More »

February 03, 2017 0


“ඇසිඩ් තුළින් මගේ රසිකයෝ මාව දකින්න ඇති ”

කලා ලෝකයේ රස මුසු ඉසව් සොයා යන අපේ චාරිකාවේ අද නවාතැන සොදුරු රුවැත්තියකගේ කතාබහක් එක්ක රදවන්නට අපි හිතුවා. ලස්සන හෙට දවසක කලා ලොව මතක තබන්නට ඕනෑවටත් වඩා හැකියාව තියෙන අපිත් එක්ක කතාවට එකතු වෙන මේ හැඩකාර රංගන ශිල්පිනිය තමයි ... Read More »

January 22, 2017 0


Beauty Queen Roshi to represent Sri Lanka

She is among the most privileged women in the island right now. Her beauty, talent and passion led her to achieve an outstanding victory in one of the most glorious pageants of all time. She is Roshi Fernando, 1st ... Read More »

October 18, 2016 0


fe2 copy

සුරාජ් මාපා

'මගේ සඳ ඔබ’ ටෙලි නාට්‍ය තුලින් කලා ලෝ කයට පිවිසි ඔහු ‘ඕලු’ ටෙලි නාට්‍ය තුලින් දස දහස් යෞවනියන්ගේ සිහින කුමරා බවට පත් විය. සුරාජ් මාපා දක්‍ෂ රංඟන ශිල්පියෙක් වගේම ඉතාමත් දක්‍ෂ නර්තන ශිල්පියෙකි.බටහිර නර්තන කලාව මෙන්ම උඩ රට නර්තනයද ඔහුට ... Read More »

October 05, 2016 0


Alexander Polishchuk

කදුල ඉතින් සමා වෙයන් – අපි වෙන්වෙමු අද හවසට

කදුල ඉතින් සමා වෙයන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙපැලට ඇය එනවා සිරි යහනේ තනි රකින්න With his glamorous voice he stays in lots of hearts in a very special way. As a singer and a musician Keerthi Pasquel has been performing ... Read More »

July 22, 2016 0