Header

Artists news

වෙනස් ආකාරයේ චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබුණා

ඇය නමින් රුචිකා හර්ෂණී අමරසිංහය.කැලණිය ධර්මාශෝක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කළ ඇය මේ වන විට නව පරපුරේ නැගී එන නිළියක් වන අතරම නිරූපිකාවක්ද වෙයි. මේ දින වල විකාශනය වන ලව් යු බොස් ටෙලි නාටකයේ සේම ඉදිරියේදී විකාශනය වීමට නියමිත ... Read More »

June 09, 2017 0


‘සෙනෙහෙබර ධනුද්ධර’ මුණගැහුෙණ ෙසෟන්දර්ය විශ්ව විද්‍යාෙලදි

සංවාදය සහ සටහන පාලිත අබේලාල්: තමන් රඟපෑ පළමු වේදිකා නාට්‍යයෙන්ම හොඳම නිළිය ලෙස සම්මානය දිනාගැනීම කොතරම් අපූරු දෙයක්ද? මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයේ කාශ්‍යප දේවිය ලෙස රංගනයේ යෙදුණු දිනූපා කෝදාගොඩ එම ජයග්‍රහණය තමනගේ දෑතට තුරුළු කරගත්තේ තමන්ගේ සහෘද ... Read More »

April 11, 2017 0



දනුකි වාසනා

මේ දිනවල අපට නිරූපණ ක්ෂේත්‍රයේ සුලභව දකින්නට ලැබෙන චරිතයක් ලෙස දනුකි වාසනා බණ්ඩාරවල  හදුන්වන්නට පුළුවන්.  අද අපි බොස්ටන් ලංකා කතා කරන්නේ ඇයත් සමග.... දනුකි මේ දවස් වල මොකද වෙන්නේ? මේ දිනවල එක්තරා පෞද්ගලික ආයතනයකින් පවත්වන beauty pagent එකකින් අවසන් 10 දෙනා ... Read More »

April 05, 2017 0


රගපාන්න පටන් ගත්ත දවසට ප්‍රේක්ෂකයින්ට අමතක වෙයි මම නිවේදිකාවක් කියලා.

ඇය නමින් ෂෙහානි විජේතුංග.  නිවේදිකාවක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඇය අද වන විට නිරූපණ ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට පුළුවන්. ෂෙහානි කොහොමද?මොනවද ඔයාගේ අලුත් විස්තර? හ්ම්..........සතුටින් කාලය ගත කරනවා.මේ දවස් වල අලුත් මියුසික් වීඩියෝ එකක කටයුතුත් සමග කාර්ය                                            බහුල වෙලා ඉන්නවා. ෂෙහානි ... Read More »

March 27, 2017 0


ඒශියා කොහොමද

සංඛ රඹුක්වැල්ල තරුණියෝ කියන්නේ හැමදාම කුස්සියට වෙලා ගේ ඇතුළෙම ඉන්න ඕන පිරිසක් නෙවෙයි ඇය නමින් ඒශියා දසනායකය.කන්ද උඩරටින් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය අද වන විට ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ නමක් ‍රැන්දූ නිරූපිකාවකි.අද බොස්ටන් ලංකා කතා බහ වෙන් වන්නේ ඒශියා සමඟය ඒශියා  කොහොමද ? ... Read More »

March 24, 2017 0


Raween Kanishka

Raween Kanishka is an up coming actor and also a vocalist and musician. Photography by Manjula Perera(trianglepix)

March 18, 2017 0




fe2 copy

සුරාජ් මාපා

'මගේ සඳ ඔබ’ ටෙලි නාට්‍ය තුලින් කලා ලෝ කයට පිවිසි ඔහු ‘ඕලු’ ටෙලි නාට්‍ය තුලින් දස දහස් යෞවනියන්ගේ සිහින කුමරා බවට පත් විය. සුරාජ් මාපා දක්‍ෂ රංඟන ශිල්පියෙක් වගේම ඉතාමත් දක්‍ෂ නර්තන ශිල්පියෙකි.බටහිර නර්තන කලාව මෙන්ම උඩ රට නර්තනයද ඔහුට ... Read More »

October 05, 2016 0