Header

වරද නිවැරදි කරනකොට la la land කණ්ඩායම ජයග්‍රාහී ස්‍යොවෙන් වේදිකාවටත් නැඟලා ඉවරයි

By Nini Senevirathne
 

ලෝක සිනමාවේ මහා මංගල්‍ය ඔස්කාර් සම්මාන රාත්‍රිය ඊයේ එනම් 26 වෙනිදා අභිමානවත් අයුරින් පැවැත්වුනා.

එහි හොඳම නළුවා හා හොඳම තිරරචනය හිමි කරගත් මූන්ලයිට් Moonlight චිත්‍රපටය ට පුංචි අකරතැබ්බයක්ට ලක් වෙන්න සිද්ධ වුනා.
ඒ තමයි හොඳම චිත්‍රපටය විදිහට නිවේදනය වන්නෙ la la land චිත්‍රපටය නම වුනත් එහි සැබැ අයිතිය තිබුණේ Moonlight වෙත. කෙසේ වෙතත් වරද නිවැරදි කරන විටත් la la land කණ්ඩායම ජයග්‍රාහී ස්‍යොවෙන් වේදිකාවටත් නැඟ අවසන් .
 
බැරී ජෙන්කින්ංග්සන් අධ්‍යක්ෂණය කළ Moonlight ඩොලර් මිලියන 25.2 ක වාර්තාගත ආදායමක් ඉපැයූවක්. බොයිස් ලුක් බ්ලු නම් ඇමරිකානු නාට්‍ය ඇසුරෙන් Moonlight නිපදවා තිබුණා . මොනා වුනත් මේ වගේ වැරදි ජාත්‍යන්තර වැරදීම් ගොන්නෙ කළු ලකුණු තියයි කාලයක් යනකම්ම.

oscars-2017-winners-list-

 
89 වෙනි ඔස්කාර් සම්මාන රාත්‍රිය කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බේ තියටර් හීදී පැවැත්වුනා. එහි සම්මානයට පාත්‍ර වුවන් අතරට එක් වු නම්:
හොඳම අධ්‍යක්ෂණය – Demian Chazelle
හොඳම නළුවා – Casey Affleck
හොඳම නිළිය – Emma Stone
හොඳම තිරරචනය Kenneth Lonergan
හොඳම චිත්‍රපටය – Moonlight
හොඳම විදෙස් චිත්‍රපටය – The salesman (ඉරානය)
හොඳම ත්‍රිමාණ සජිවීකරණය – zootopiya
හොඳම දෘශ්‍ය ප්‍රයෝග -jungle book
හොඳම සංස්කරණය – Hacksaw Ridge
හොඳම සහය නළුවා – Mahershala Ali
හොඳම සහය නිළිය – viola Davis
oscar-awards-800x450

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *